tag:blogger.com,1999:blog-57731270632516755452024-03-06T04:49:33.073+05:30The MirrorAnonymoushttp://www.blogger.com/profile/13052338502693968466noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-5773127063251675545.post-70974790199328279022012-05-26T20:58:00.000+05:302012-06-10T13:03:04.342+05:30නුඹට සමු දී...!

නුඹට සමු දී, අක්බාර් කුටියට යන ගමනේ

නොසිතූ හැඟුමන් සිතට ගලා ආවේ...

නුඹ නොදන්නිය මා ඇත නුඹ ලඟ

නමුත් මගේ නම එහි ලියැවී ඇත

කෙලෙසද නුඹ මා හඳුනා ගන්නේ

ඔක්කොම ඇත ඔබ ඉදිරියෙ හිඳගෙන

අප මුන ගැස්සුවේ කාල සටහනයි

එය දැක් වූයේ නුඹේ වෙලාවයි

කොතැනද, නුඹ මා හමු විය යුත්තේ

නොගියොත් නිසි කල, හමු වී හමාරය

ආලය නොකලේ කම්මැලිය මම

කාලය ගෙවූයේ කඳුලින සතුටින

අවුරුදු හතරක් 'දේශන' ඔබ මා

බැඳි පෙම අවසන් වී ඇත මෙලෙසින

නුඹට සමු දී, අක්බාර් කුටියට යන ගමනේ

නොසිතූ හැඟුමන් සිතට ගලා ආවේ....

~ ඉසුරු ගුණවර්ධන ~

Faculty of Engineering, University of Peradeniya

Anonymoushttp://www.blogger.com/profile/13052338502693968466noreply@blogger.com1tag:blogger.com,1999:blog-5773127063251675545.post-30240765489677138462011-09-18T18:05:00.001+05:302011-09-18T18:07:40.867+05:30e-mail check කරන එක වදයක්ද?සමහර අයට e-mail check කරන එක වදයක්. ඒකට හේතුව internet connection එකක් නැති කම වෙන්න පුලුවන් එහෙමත් නැත්නම්, mail account එකට log වෙන්න තියෙන කැම්මැලිකම වෙන්නත් පුලුවන්.

ඒ කොහම උනත් මම මේ කියන්න යන්නේ, ඔබගේ mail account එකට ලැබෙන mail එකක copy එකක් කෙලින්ම ඔබගේ phone එකට ලබා ගත හැකි විදියක් ගැනයි. හැබයි මේ සඳහා ඔබගේ mobile phone එක MMS support කරන phone එකක් වෙන්න ඕනේ.

පහත පියවර අනුගමනය කරන්න...

go to,

1. Settings --> Forwarding and POP/IMAP

then selct follwings from the drop down lists,

2. Forward a copy of incoming mail to +94XXXXXXXXX@mms.dialog.lk / +94XXXXXXXXX@mms.mobitel.lk

and do not forget to select the follwing option

3. and keep Gamils copy in the Inbox

මා ඉහත සඳහන් කලේ Gmail account එකක් සඳහා අවශ්‍ය තොරතුරුයි. වෙනත් accounts සඳහා settings වලට ගිහින් බැලුවොත් Forwarding and POP/IMAP, option එක හොයා ගන්න පුලුවන් වෙයි.

මෙහිදී කිව යුතු තව දෙයක් තියෙනව, ඒ තමයි, ඔබට ලැබෙන e-mail එක text content එකක් නම් එය අනිවාර්යෙන් ඔබගේ phone එකට ලැබෙනව...

questions and comments are welcome :)Anonymoushttp://www.blogger.com/profile/13052338502693968466noreply@blogger.com2tag:blogger.com,1999:blog-5773127063251675545.post-67028851236198398102011-08-26T23:51:00.004+05:302011-08-27T00:38:11.091+05:30යක්ගහපිටියේ බසයෙයි ඈ නැගී ගියේ

හිත ගිය ලඳක් දුටුවා මා town එකේ

පසු පස ගියත් නෑසුනි මට කතා ඇගේ

සිනහව පමණයි දුටුවේ මා අගේ මුවේ

යක්ගහපිටිය බසයෙයි ඈ නැගී ගියේ....

මේ පද පේලි හතර වෙනුවෙන් post එකක් දාන්නෙ ඇයි කියල ඔයාලට හිතෙන්න පුලුවනි. ඒකට හේතුව තමයි මේ කවිය අහම්බෙන් ලියැවුනු කවියක්.

Campus ගිය අලුතම මමයි මගෙ යහලුවෙකුයි ගියා පොඩ්ඩක් නුවර town එකේ ඇවිදල කරල එන්න. දන්නේ නැද්ද ඉතින්.... campus එකටම කොටු වෙලා හිටියොත් එකේ ඉන්න කෙල්ලො ලස්සනයි කියල අපේ ඇස් රැවටෙන්න පුලුවන්නෙ. (ලිඳේ ඉන්න ගෙම්බගෙ ලෝකේ ලිඳ විතරයිලුනේ). ඉතින් සාමාන්‍යයෙන් අපි මාසෙකට සැරයක්වත් පොඩි රවුමක් ගහන්න යනව. මේ එහෙම ගිය පළමු වතාව.

ඔහොම town එකේ යන අතරෙ ඔන්න ඔය කවියෙ කියවෙන කෙල්ලව මම දැක්කෙ අහම්බෙන්. මමයි මගෙ යහලුවයි ඒ කෙල්ල පිටි පස්සෙන්ම ගියා. කොච්චර දුර ගියාද කියනව නම් අන්තිමට අපි නැවතුනේ, යක්ගහපිටිය bus ගහන තැන. ඒ වෙලාවෙ අපිට bus එකට නැගල පස්සෙන් යන්න තරම් උවමනාවක් තිබුනෙ නැහැ. ඉතින් ඒ වෙනුවට ආපහු campus එකට එන අතරෙ, ඔය පද පේලි ටික ගලප ගන්න මට පුලුවන් උනා. ඇතතටම කියනව නම් ඒ පද ටික ලස්සනට ඉබේම ගැලපුනා. මම ඊට කලින් කවි ලියන්න වත් හිතපු කෙනෙක් නෙවෙයි. ඉතින් කොකටත් කියල Akbar එකට ගිහින් ඔය පද පේලි ටික මම සටහන් කරගෙන තියා ගත්ත. ඔන්න එදා ඒ සටහන් වුන දේ එලියට ආවෙ මේ blog post එකෙන්....!

Anonymoushttp://www.blogger.com/profile/13052338502693968466noreply@blogger.com6tag:blogger.com,1999:blog-5773127063251675545.post-50104632719651356932011-08-21T09:29:00.008+05:302011-08-27T22:37:30.158+05:30Hibernate

මේ දවස් වල Hibernate පොඩ්ඩක් ඉගෙන ගන්න chance එකක් හම්බ උනා. ඉතින් නවකයෙක් හැටියට මම දැන ගත්තු දෙයින් බිඳක් ඔබත් එක්ක blog එකේ බෙදා ගන්න හිතුන.

ඇත්තටම Hibernate කියන වචනෙ අහපු දවසෙ මම හිතුවෙ මේ අපි කවුරුත් දන්න compute eke hibernate කරන එක කියල. නෑ මම මේ කියන්න යන්නෙ java classes සහ database tables, map කරන්න පාවිච්චි කරන Hibernate කියන object-relational mapping(ORM), library එක ගැනයි.

Hibernate use නොකර database එකට data enter කරන්න නම් Query Language එකක් use කරන්න වෙනව. නමුත් Hibernate මේ වැඩ ටික හරිම පහසුවෙන් අපිට කරල දෙනව කියුවොත් එකේ වැරද්දක් නැහැ.

අපි උදාහරණයක් අරගෙන බලමු.

හිතන්න database එකේ තියෙනව table එකක් Students කියල. එකේ fields තියෙනව AdmissionNo, Name, Grade කියල. අපි sql use කරනව නම්,

INSERT INTO STUDENTS (AdmissionNo, Name, Grade) VALUES (121, "Nimal", "5")

කියන statement එක execute කරන්න ඕනෙ.

නමුත් Hibernate use කරනව නම් අපිට මේක පහසුවෙන් කර ගන්න පුලුවන්. එහිදී අපිට අවශ්‍ය වන්නෙ student කියල java object එකක් හද ගන්න විතරයි. ඊට පස්සෙ අපිට පහත පරිදි ඒ object එක database එකට save කර ගන්න පුලුවන්.

transaction.begin();

entityManager.persist(studentObject);

transaction.commit();

database එක table එක define කරන්නේ persistence.xml කියල file එකක. මීට අමතරව JPA එහෙමත් නැතිනම්, Java Persistence API use කරනව නම් database එක table එක annotations use කරල class එක ඇතුලෙදිම define කරගන්න පුලුවන්.

Hibernate ගැන වැඩි දෙයක් කියන්න තරම් මට ලොකු දැනුමක් නැහැ. නමුත් Hibernate ගැන පොඩි අදහසක් ගන්න මේ ටික ඇති කියල මා හිතනව...

Anonymoushttp://www.blogger.com/profile/13052338502693968466noreply@blogger.com1tag:blogger.com,1999:blog-5773127063251675545.post-57873876923478064372011-08-20T20:50:00.008+05:302011-08-28T09:03:36.548+05:30You Name it

Anonymoushttp://www.blogger.com/profile/13052338502693968466noreply@blogger.com0tag:blogger.com,1999:blog-5773127063251675545.post-74309787149202405762011-08-20T20:49:00.014+05:302011-08-28T09:04:26.008+05:30Textures
Textures

Anonymoushttp://www.blogger.com/profile/13052338502693968466noreply@blogger.com0tag:blogger.com,1999:blog-5773127063251675545.post-59694483995008221722011-08-20T20:49:00.013+05:302011-08-28T09:04:01.725+05:30Morning Views

Morning Views

Someone misses the morning view

A bird & the morning Sun

A bird & the morning Sun

A bird & the morning Sun

Anonymoushttp://www.blogger.com/profile/13052338502693968466noreply@blogger.com0tag:blogger.com,1999:blog-5773127063251675545.post-42618117053390678632011-08-20T20:47:00.006+05:302011-08-28T09:04:41.925+05:30I miss you

I miss you

Anonymoushttp://www.blogger.com/profile/13052338502693968466noreply@blogger.com0tag:blogger.com,1999:blog-5773127063251675545.post-22485511307642088742011-08-20T15:33:00.016+05:302011-08-28T09:05:19.572+05:30Rising Sun

Rising Sun

Rising Sun and the Canoe

Anonymoushttp://www.blogger.com/profile/13052338502693968466noreply@blogger.com0tag:blogger.com,1999:blog-5773127063251675545.post-73745228141665921922011-08-20T15:30:00.001+05:302011-08-20T21:37:25.980+05:30First days in University Life

...First days in University Life...

Parents are no near

Colleagues are not clear

unfamiliar faces every where

all these make me lonely here

The unforgettable face

which I like to see always

comes to me only in dreams

But she creates smile in my face

Waiting for the rising of Sun

wondering whether it is Friday

No.., there are some days more

to hear that I can go home

The sun has risen and called, it's Friday

everyone knows what our smiles say

best meals are prepared for us, today

We all are waiting to fly away.....

( 2008 at University )

Anonymoushttp://www.blogger.com/profile/13052338502693968466noreply@blogger.com2tag:blogger.com,1999:blog-5773127063251675545.post-55528773265088438812011-08-20T15:26:00.000+05:302011-08-20T15:27:16.947+05:30Love and Lust
...Love and Lust...

Starting with

the same

but, meaning

two opposite

One is white,

and the

other one is black

So the

mixture of

black and white

will make

grey....,

but no more

white.

You'll

never find

the "pure love"

in it...

( 2005 )
Anonymoushttp://www.blogger.com/profile/13052338502693968466noreply@blogger.com0tag:blogger.com,1999:blog-5773127063251675545.post-30321364938649257082011-08-14T17:03:00.020+05:302011-08-20T22:20:21.500+05:30Web ServiceHi guys,

After some time I feel to write some thing here. This time I write my experiences and the knowledge I gain during my intern period. Now a days I am working at Cambio Healthcare Systems, Colombo 03.

So I am sharing my experience here. Hope there's something you to get.

What is a Web Service

A Web service contains some classes, interfaces, enumerations and structures which provide black box functionality to remote clients. Lets call that as a business object that execute unit of work (e.g. - Adding two numbers). So when client needs to get done the addition, he just send SOAP request over HTTP with two numbers, then WS(Web Service) sends back the result a, SOAP response, over HTTP. In WS, XML (Extensible Markup Language) is used to code & decode data and SOAP (Simple Object Access Protocol) to let applications exchange information over HTTP.

In ws XML, SOAP, WSDL and UDDI are the main things to consider. These are the protocols, languages and directory service used in web service. So let us see what's their role in web service.

XML - Stands for Extensible Markup Language and this markup language is much like HTML. This language is designed to transport and store data, and xml is self-descriptive.

SOAP - Stands for Simple Object Access Protocol: This is a communication protocol format for sending messages, and this is designed to communicate via internet and SOAP is platform independent as well as language independent. SOAP is based on XML and it is simple and extensible.

WSDL - Stands for Web Service Description Language. This is also based on XML, and used to describe and locate the web services.

UDDI - Stands for Universal Description, Discover and Integration. This is a directory service where companies can register and search for web services. The directories for storing information about web services. The communication to UDDI is done via SOAP.

I think that is enough to get and idea about the protocols and languages uses in web services. Now let us see, how these things get together and make a web service.

How Web Service - Client works?

The above picture clearly shows you, that how a client get done something from a web service.

Further more I will explain how does the client invoke web service in the web server.In step 4. web server sends the wsdl file which contains all the details about the required web service. That is why it is called web service description language. So according to that, the client can send a SOAP request (Step 5) using HTTP to invoke the method which he wants to invoke. Then it replied with the SOAP response using HTTP.

The next thing we should understand in web service is STUB.

Imagine our web service gives the addition when a client gives two integers

int add(int a, int b){

return a+b;

Web services can be created using two methods: top-down development and bottom-up development. Bottom-up Web services development involves creating a Web service from a Java™ bean or enterprise bean.

When creating a Web service using a bottom-up approach, first thing we should do is creating the JavaBean or EJB bean and then create the WSDL file and Web service. Actually most of the IDEs facilitate a wizard to generate this WSDL file based on the written java bean.

Going back to our example, in WSDL file the method 'add' is described. Then using this wsdl file we need to generate the software called stub. The good news is that there are plenty of tools available (as I mentioned earlier) that will generate client stubs based on the WSDL file of the web service.

Further more though there are lot of protocols and languages floating around, Web Services programmers usually never write a single line of SOAP or WSDL. Once we've reached a point where our client application needs to invoke a Web Service, we hand over that task the STUB .

So in our example, the client stub which was generated based on wsdl, facilitates to invoke the 'add' method in the web service, through a method which accepts two integers.

The following diagram shows you clearly that, what is the role of the stub in the play of Web Service

1. When client needs to invoke the web service, it calls the client stub. The client stub will turn this local invocation into a proper SOAP request. This is called marshaling or serializing process.

2. The SOAP request is sent over a network using HTTP. Web service container receives SOAP request and hand over to the server stub. Server stub converts the SOAP request in to something the server implementation can understand. This is called un-marshaling or de-serializing .

3. Service implementation receives the request from the server stub and carries out the work it has been asked to [ int add(int a, int b) ].

4. Result of the requested operation is handed to the server stub which will turn in to a SOAP response.

5. SOAP response is sent over a network using HTTP. Client stub receives the SOAP response and turn in to something the client application can understand.

6. Finally the application receives the result of the web service invocation.

This is where I work,

View Larger Map

And I should be Thankful to Mr. Lakshiri Dasun (Software Engineer) who is my supervisor at Cambio+.

Anonymoushttp://www.blogger.com/profile/13052338502693968466noreply@blogger.com1tag:blogger.com,1999:blog-5773127063251675545.post-55737547248213692822011-06-04T15:46:00.008+05:302011-08-28T08:58:05.856+05:30The equation of life

Equation of Life.. එහෙමත් නතිනම් "ජීවිතයේ සමීකරණය" මගේ ඔලුවට ඉබේ පහල වූවක් නම් නොවෙ. මා හිතන විදියට මේ සමීකරණයේ පෙනෙන දෙයට එහා ගිය දේවල් කිහිපයක්ම තිබෙනවා. ඒ නිසාම තමයි මම මේ ගැන කියල post එකක් දාන්න ඕන කියල හිතුවේ, මොකද මේ සමීකරණය තුල ගැබ් වී ඇති දෙය ඔබත් මාත් මේ වන තෙක් අවබෝධ කරගෙන නොමැති නිසාවෙනි. මේ Equation එක මගේ නෙත ගැටුනේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ, ඉංජිනේරු පීඨයට යාබදව පිහිටි අක්බාර් නේවාසිකාගාරයේ room එකක දොරක ලියා තිබීය දීය.

මෙය කවුරු විසින් කා හට ලියූවූවක්ද..?

අවුරුදු 4ක degree එකකට හිර වෙලා පොත් සිය ගනනක් අතරේ අතරමං වෙලා, හිස් කොල නැතිනම් හිස් පොත් පුරවන්න තැත් කරන අතරතුර ඉඳහිට ලැබෙන නිවාඩුවකට ගෙදර යද්දි හමුවන පාසල් කාලයේ Campus එන්න ලකුණු මදිවුන job කරන යහලුවෙක් හමූවී, "හලෝ මචං! සෑහෙන කාලෙකට පස්සෙ නේද හම්බවුනෙ , වරෙන් යන්න කඩෙකට ගිහිල්ල මොනව හරි කන ගමන් කතා කරමු.." කියල කඩේකට ගිහින් පරන යහලුව ගානේ කාලා බීල එලියට බහිද්දි "මම Campus ගිහිනුත් තාම ගෙදරින් තමයි යැපෙන්නෙ, එ උනාට මුන් දැන් සල්ලි හම්බ කරල ගෙදරටත් කීයක් හරි දෙනව ඇති..." කියල හිතෙන කොල්ලෙකු* විසින් ලියවුනාද (*මෙය ලියන අවදියේදී මේ කොල්ලාගේ වයස 18-25 අතර වන්නට ඇත, නමුත වර්තමානයේ මොහුගේ වයස කීයද කියන්න මා දන්නේ නැත, මට කිව හැක්කේ මොහු මගේ Batch එකට වඩා Senior බව පමණයි, නමුත් මේ post එක පුරාවටම මා ඔහුව "Campus කොල්ලා" යන නාමයෙන් සඳහන් කරන්නම්) එහෙමත් නැතිනම් Exam එකක් ලංවුන කාලෙක* Akbar එකට වෙලා ගෙදර ප්‍රශ්ණයක් හෝ මොකක් හරි ගැටලුවකට උතතරයක් (Love case එකක් වෙන්නත් පුලුවන්) කල්පනා කර කර, ගානක් විසදන්න් try කරන කොල්ලෙකුට (*සාමාන්‍යයෙන් Exam එකක් ලං වෙනකන් මේක ඉන්න කොල්ලො පොතක් බලන්නෙ නෑ) විසඳ විසඳ හිටිය ගානේ අනුකලයක් කර කර ඉද්දි මේ equation එක ඔලුවට ආව වෙන්නත් පුලුවන්.

මේ ආකාර දෙකටම අයත් නොවන කොල්ලෙක් මේක ලිව්ව වෙන්නත් පුලුවන්. ඒ කවුරු මෙක ලියූවත් කාට ලියපු එකක්ද කියන එකට අඩුම ගානේ අනුමාන උත්තරයක්වත් හොයා ගන්න ටිකක් අමාරුයි, එහෙම නේද? ඒ මොනව උනත් මේ කියල තියෙන දේ ඇත්ත කියල මම නං පිළිගන්නව. ගණිතයේ ඇති අනුකලනය හෙවත් Integration දන්න ඕනෑම කෙනෙකුට, Akbar එකේ සැපට* දිවි ගෙවපු(*Hostel ජීවිත ගැන ඔබ දන්නවා ඇතැයි මම සිතමි) කොල්ල ලියූ මේ කතාව, හොඳට තේරෙනව ඇති.

අනුකලනය ගැන නොදන්න අයට, මේ කොල්ල කියල තියෙන දේ පොඩ්ඩක් පැහැදිලි කරොත්,

(උපන් දා සිට මැරන දා තෙක් කාලය තුල ප්‍රශ්න වල එකතුව) = ජීවිතය

ගණිතය කියන්නේ භාශාවක් බව ඔබ අසා ඇති, ගණිතය නැමති භශාවෙන් ජීවිතය විග්රහ කරන්න උත්සහ කරපු Campus කොලුවෙකුගේ කතාවෙන් ඔබ ඔබේ ජීවිතය දෙස ආපසු හැරී බලනවා නම් එය මා මෙම post එක දැමීමේ අරමුණ සඵල වීමකි. අවසාන වශයෙන් මා මෙසේ කියන්නම් "ජීවිතය යනු කුමක්ද? " යන ප්‍රශ්නයට Campus කොලුවා දුන් පිළිතුර නිවැරදි යැයි කිව හැක, නමුත් "ජීවිතය යන ප්‍රශ්නයට පිළිතුර කුමක්ද...?" යන ප්‍රශනය මා ඔබෙන් ඇසුවහොත්... ඔබ නිරුත්තර වන්නට පුලුවන, සමහර විට ඔබ නිවැරදි පිළිතුර දෙන්නත් පුලුවන. එයින් කුමක් වුවත් මා දන්නේ මෙය කියවන ඔබත් මෙය ලියන මාත් එම ප්රශ්නය තවම විසඳා ගෙන නොමැති බව පමණයි..........!

පාඨක ඔබ සැමට තෙරුවනි සරණයි.....!!!

Anonymoushttp://www.blogger.com/profile/13052338502693968466noreply@blogger.com4