Sunday, September 18, 2011

e-mail check කරන එක වදයක්ද?

සමහර අයට e-mail check කරන එක වදයක්. ඒකට හේතුව internet connection එකක් නැති කම වෙන්න පුලුවන් එහෙමත් නැත්නම්, mail account එකට log වෙන්න තියෙන කැම්මැලිකම වෙන්නත් පුලුවන්.
ඒ කොහම උනත් මම මේ කියන්න යන්නේ, ඔබගේ mail account එකට ලැබෙන mail එකක copy එකක් කෙලින්ම ඔබගේ phone එකට ලබා ගත හැකි විදියක් ගැනයි. හැබයි මේ සඳහා ඔබගේ mobile phone එක MMS support කරන phone එකක් වෙන්න ඕනේ.

පහත පියවර අනුගමනය කරන්න...

go to,

1. Settings --> Forwarding and POP/IMAP

then selct follwings from the drop down lists,
2. Forward a copy of incoming mail to +94XXXXXXXXX@mms.dialog.lk / +94XXXXXXXXX@mms.mobitel.lk

and do not forget to select the follwing option
3. and keep Gamils copy in the Inbox


මා ඉහත සඳහන් කලේ Gmail account එකක් සඳහා අවශ්‍ය තොරතුරුයි. වෙනත් accounts සඳහා settings  වලට ගිහින් බැලුවොත් Forwarding and POP/IMAP, option එක හොයා ගන්න පුලුවන් වෙයි.

 මෙහිදී කිව යුතු තව දෙයක් තියෙනව, ඒ තමයි, ඔබට ලැබෙන e-mail එක text content එකක් නම් එය අනිවාර්යෙන් ඔබගේ phone එකට ලැබෙනව...
questions and comments are welcome :)

2 comments:

Deeps said...

forward කරන මේල් ඔක්කොම එන්න ගත්තොත් නම් මහා වදයක් වෙනවා. ඒක නිසා ෆිල්ටරයක් දාගන්න එක තවත් හොඳයි. තව පොඩි දෙයක්. මොබිටෙල් නම් ඉන්කමින් mms free. එත් ඩයලොග් වල නම් data වලට ගැන කැපෙනවා මම දන්නා තරමින්

Unknown said...

Thats true... filter thing is good..!

Dialog ගැන බය වෙන්න දෙයක් නැ, I have used it කොහොමත් purse එකට දැනෙන විදිහට කැපෙන්නෙ නෑ... so don't worry dialog users
අනිත් එක තමයි, මේ ක්‍රමේ use කරල bluetooth connection එකක් නැති වෙලාවට normal size photo එකක් PC එකකින් ඔබගේ phone එකට send කරගන්නත් පුලුවන්.
just send the photo attached mail to your phone email address...!