Showing posts with label Words. Show all posts
Showing posts with label Words. Show all posts

Saturday, May 26, 2012

නුඹට සමු දී...!


නුඹට සමු දී, අක්බාර් කුටියට යන ගමනේ
නොසිතූ හැඟුමන් සිතට  ගලා ආවේ...

නුඹ නොදන්නිය මා ඇත නුඹ ලඟ
නමුත් මගේ නම එහි ලියැවී ඇත
කෙලෙසද නුඹ මා හඳුනා ගන්නේ
ඔක්කොම ඇත ඔබ ඉදිරියෙ හිඳගෙන

අප මුන ගැස්සුවේ කාල සටහනයි
එය දැක් වූයේ නුඹේ වෙලාවයි
කොතැනද, නුඹ මා හමු විය යුත්තේ
නොගියොත් නිසි කල, හමු වී හමාරය

ආලය නොකලේ කම්මැලිය මම
කාලය ගෙවූයේ කඳුලින සතුටින
අවුරුදු හතරක් 'දේශන' ඔබ මා
බැඳි පෙම අවසන් වී ඇත මෙලෙසින

නුඹට සමු දී, අක්බාර් කුටියට යන ගමනේ
නොසිතූ හැඟුමන් සිතට  ගලා ආවේ....

     ~ ඉසුරු ගුණවර්ධන ~
Faculty of Engineering, University of Peradeniya

Friday, August 26, 2011

යක්ගහපිටියේ බසයෙයි ඈ නැගී ගියේ


හිත ගිය ලඳක් දු‍ටුවා මා town එකේ
පසු පස ගියත් නෑසුනි මට කතා ඇගේ
සිනහව පමණයි දු‍ටුවේ මා අගේ මුවේ
යක්ගහපිටිය බසයෙයි ඈ නැගී ගියේ....


මේ පද පේලි හතර වෙනුවෙන් post එකක් දාන්නෙ ඇයි කියල ඔයාලට හිතෙන්න පුලුවනි. ඒකට හේතුව තමයි මේ කවිය අහම්බෙන් ලියැවුනු කවියක්.

Saturday, August 20, 2011

First days in University Life





...First days in University Life...

Parents are no near
Colleagues are not clear
unfamiliar faces every where
all these make me lonely here

The unforgettable face
which I like to see always
comes to me only in dreams
But she creates smile in my face

Waiting for the rising of Sun
wondering whether it is Friday
No.., there are some days more
to hear that I can go home

The sun has risen and called, it's Friday
everyone knows what our smiles say
best meals are prepared for us, today
We all are waiting to fly away.....
( 2008 at University )





Love and Lust

...Love and Lust...

Starting with
the same
but, meaning
two opposite
One is white,
and the
other one is black
So the
mixture of
black and white
will make
grey....,
but no more
white.
You'll
never find
the "pure love"
in it...


( 2005 )